Biobeautylanka Green tea මගින් ඔබව නිරෝගීමත්ව කෙට්ටු කර ලස්සන හැඩයක් ලබා ගැනිමට දැන් උපකාර කරයි.
අපගේ Green tea ඉතාම උසස් ගුණාත්මක බවින් යුතු නිශ්පාදනයක් වේ.
ඔබගේ තෙල් අධික කෑම රටාව තුලින්
0️⃣ කොලෙස්ටරෝල් මට්ටම ,
1️⃣සීනි මට්ටම ,
මේදය ,
2️⃣බර වැඩි වීම ආදී අපහසුතා මගින් ඔබත් පීඩා විදිනවාද?
3️බර අඩු කරගැනිමට අමතරව ඔබට Green Tea වලින් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ
1. ශාක පදනම් වූ ප්‍රතිඔක්සිකාරක සංයෝග අඩංගු වේ.
2. මේදය දහනය කිරීමට උපකාරී වේ.
3. සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කර ඇත.
4. වයසට යාමෙන් සම සහා මොළය ආරක්ෂා කරන බව වෛද්‍ය සායනිකව ඔප්පු කර ඇත.
5. රුධිරයේ සීනි පාලනය කිරිමට උපකාරී වේ.
6. හෘද රෝග වළක්වා ගැනීමට උපකාර වේ
7. *බර අඩු කර ගැනීමට ඔබට උපකාර වේ*
*Green Tea*
*සාදන ආකාරය* 👇👇
Green tea එකෙන් *තේ හැන්දෙන්* (*යෝගට් හැන්දෙන් එකක් පමණ*) භාගයක ප්‍රමාණයක් උණු වතුර කෝප්පයට එකතු කර ගන්න
එය විනාඩි 2-3 ක් වසා තබන්න. තැම්බුණු පසු පානය කරන්න
(සීනි භාවිතා කිරීම අත්‍යාවශ්‍යම නොවේ )
*භාවිතා කරන ආකාරය* 👇👇
ප්‍රධාන ආහාර වේල් 3 න් පැයකට විතර පසු පානය කරන්න.
වඩාත් තරබාරු අයෙක්නම් දිනකට 5 වතාවක්වත් පානය කිරීම හැකි නම් ඉක්මන් ප්‍රතිලාභ.
(උදේ සවස ප්‍රධාන තේ වේල් සදහාද එක් කර ගත හැකිය )
Green tea
250g = 1900/=
🍎🍇0740674058 whatsup
Comments
Post a Comment